Politics Sri Lanka

මොරටුව නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල්දැමේ

මොරටුව නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල්දැමේ

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සලකා බලා ලබන 10 හා 11 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එහි උපකුලපති කපිල පෙරේරා මහතා සඳහන් කළේ, 2017 හා 2018 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබු බවයි.