Gossips මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට Posted on March 14, 2019 Author admin Comments Off on මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.