පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.පී. දයානන්ද සදහන් කළේ.
ඒ අනුව, ඉදිරියේදී කුඹුරු අක්කර 45,000 ක් සදහා ජලය මුදා හැරීමට නියමිතයි.
