Gossips මොරගහකන්දට තමන් චීනයෙන් ආධාර ගත් බව හිටපු ඇමති බැසිල් කියයි Posted on July 28, 2018 Author admin Comments Off on මොරගහකන්දට තමන් චීනයෙන් ආධාර ගත් බව හිටපු ඇමති බැසිල් කියයි තමන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී කළුගඟ ව්‍යාපාරයට කුවේට් රාජ්‍යයෙන් සහ මොරගහකන්ද ව්‍යාපාරයට චීනයෙන් ආධාර ලබාගත් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.