Gossips

මොනේ මෝකල් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොනේ මොර්කල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන ඕස්ට්‍රේලියව සමග ටෙස්ට් තරගාවලියෙන් පසු මොර්කල් ක්‍රිකට් පිටියට සමුදෙන බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකාවෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන්නෙක් වන මොර්කල් ටෙස්ට් තරග 83කදී කඩුලු 294ක් දවාගෙන ඇති අතර එක්දින තරග 117කදී කඩුලු 188ක් දවාගෙන තිබෙනවා.
මාධ්‍ය හමුවකදී ඔහු දැක්වූ අදහස් පහතින්.