Gossips

මොණරුන් නිසා අඹන ගොවීන් ගැටළුවක

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාවුල – අඹන මහවෙල් යායේ ගොවීන් මොණරුන් නිසා ගැටළු රැසකට මුහුණදී සිටිනවා.
අක්කර 500කින් යුත් මෙම වෙල් යායෙන් දිනකට කිලෝ 50,000 ක් ආර්ථික මධ්‍යස්ථානයට යවන නමුත් මේ වනවිට මොණරුන්ගේ ආක්‍රමණය නිසා එම ප්‍රමාණය අඩුවී ඇති බවයි ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.