Gossips මොණරාගල සූදුපොළක් වටලයි Posted on June 10, 2018 Author admin Comments Off on මොණරාගල සූදුපොළක් වටලයි මොණරාගල – බිබිල මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා තිබෙනවා. මෙහිදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල සහ ඒ අවට ප්‍රදේශවලම සැකකරුවන් පිරිසක්.