Politics Sri Lanka

මේ සිදුවන්නේ ආණ්ඩුවේ කොමිඩිය

මේ සිදුවන්නේ ආණ්ඩුවේ කොමිඩිය

ආණ්ඩුව මේ නිෂ්පාදනය කර ඇත්තේ කොමඩියක් බවත් මෙය නරඹා ජනතාව සිනහ වෙයිද අඬයිද නොඑසේනම් ගල් ගහයිද කියා කියා නොදන්නා බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.

මේ කොමඩියේ දෙවෙනි කොට ඊලඟ දවසේ සිදු වනු ඇති බවත් මෙහිදී වසන්ත සේනානායක මහතා පැවසීය.

අගමැති ධුරයේ වෙනසක් සිදු වියයුතු බවත් එය හොඳින් හෝ නරකින් සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.