Gossips

මේ වසරේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතින ලකුණු

මේ වසරේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඔපෙක් සංවිධානය සහ රුසියාව නිෂ්පාදනය කප්පාදු කිරීම ඇමරිකානු අතිරික්ත නිෂ්පාදනය අභිබවා යාම ඊට හේතුවයි.
මේ වන විට බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 63ක් පමණ වන අතර, එය බැරලයකට ඩොලර් 70 දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ අදහසයි.