මෙම වසර ස්ථීර වශයෙන්ම අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අද පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පස මිතුරන් සේ සැලකෙන… Read More
මාලිංග සහ තිසර තීරණයකට එයි
Posted on Author admin
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධීන් යළි ඇති නොවීමට වගබලා ගන්නා බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී… Read More
මාධ්‍යවේදියෙකු ඝාතනයට, ඉන්දියාවේ පාතාල නායකයෙකුට දිවි ඇති තෙක් සිර දඩුවම්
Posted on Author admin
2011 වසරේදී ඉන්දීය ගවේෂණ මාධ්‍යවේදියෙකු ජ්‍යොතිර්මෝයි දේයි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එරට කුප්‍රකට පාතාල නායකයෙකු වන චෝටා රාජන්ට මුම්බායි අධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම… Read More