Gossips

මේ වනවිට රට තුළ නව ආණ්ඩුවක් පිහිටුවා අවසන් – එස්.බී

මේ වනවිට රට තුළ නව ආණ්ඩුවක් පිහිටුවා අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (28) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.