පසුගිය ආණ්ඩුව, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් බල ලෝභය උදෙසා අවසන් ජවනිකාව රඟදක්වමින් සිටින බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
