Politics Sri Lanka

මේ ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ

මේ ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ

රාජාංගණය වැවේ ජයල උපයෝගී කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලන සමයේදී යැයි හිටුල කෘෂිකර්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කෙසෙනමුත් ඒ මහතා පවසන්නේ තමන් ගෙනා ව්‍යාපෘතියේ තිබුනේ එප්පාවල කෝන්වැව යොදාගෙන අදාල ව්‍යාපෘතිය සිදු කිරීමට බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අර්.එම් වන්නිනායක මහතා පවසන්නේ මෙම ජල ව්‍යාපෘතිය 2011 වසරේදී කැබිනට් අනුමැතියද හිමිවී ඇති බවයි.