Gossips මේජර් අජිත් ප්රසන්නට ප්රහාරයක් Posted on November 1, 2018 Author admin Comments Off on මේජර් අජිත් ප්රසන්නට ප්රහාරයක් මේජර් අජිත් ප්රසන්න අරලියගහ මන්දිරය ඉදිරිපිටදී හේෂා විතාන සහ පාලිත තෙවරප්ප්පෙරුම යන මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් මේජර් අජිත් ප්රසන්න කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.