Gossips

මේජර් අජිත් ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වුවද අදාළ පහරදීම සිදු කර ඇත්තේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.