IPL තරඟාවලියේ කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙසයි ප්‍රීති සින්ටා සැලකෙන්නේ.
පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකෙෂ් රාහුල් සම්මුඛ සකච්ඡාවකට එක්වුණා.
එහිදී ලෝකෙෂ් රාහුල්ගෙන් ප්‍රීති සින්ටා ප්‍රශ්න ඇසූ අතර ප්‍රීති සින්ටාගෙන් ලෝකෙෂ් රාහුල් ප්‍රශ්න කළා.
එහිදී ලෝකෙෂ් රාහුල්, ප්‍රීති සින්ටාගෙන් විමසා සිටියේ IPL කිරුළ කිංස් ඉලෙවෙන් පංජාබ් ජයග්‍රහණය කළහොත් ලබා දෙන ත්‍යාගය පිලිබදවයි.
ඊට පිළිතුරු දුන් ප්‍රීති සින්ටා පැවසුවේ මෙවැන්නක්.
" ඔව් අපි දින්නොත් මම විශේෂ දෙයක් කරනවා, එත් එක දැන් මම ඔබට කියන්නේ නැහැ."
