මීට පෙර පැවති මැතිවරණ සේම, මහ මැතිවරණයද සාමකාමීව සහ සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
