Gossips මෙවර කොවුලාගේ නාදයේ අඩුවක් Posted on April 14, 2018 Author admin Comments Off on මෙවර කොවුලාගේ නාදයේ අඩුවක් අලූත් අවුරුදු සමය උදාවූ බව අපට කියා පාන්නේ සොබාදහමේ වෙනස්කම් ද සමගයි. ඒ අතුරින් කොවුල් නාදය සහ එරබඳු මල් විශේෂයි. පසුගිය අවුරුදු සමයන්ට සාපේක්ෂව මෙවර කොවුල් හඬ ඇසීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කළේ.