අලූත් අවුරුදු සමය උදාවූ බව අපට කියා පාන්නේ සොබාදහමේ වෙනස්කම් ද සමගයි.
ඒ අතුරින් කොවුල් නාදය සහ එරබඳු මල් විශේෂයි.
පසුගිය අවුරුදු සමයන්ට සාපේක්ෂව මෙවර කොවුල් හඬ ඇසීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්රකාශ කළේ.
Related Articles
කෝටි 3 ක රත්රං සමඟ ශ්රී ලාංකිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 3 ක වටිනාකමකින් යුත් රත්රං තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුව සඳහන් කළේ අද අලුයම 1.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්කඬේ… Read More
සභාපති තේරීමේදී මස්කෙළිය උණුසුම් වෙයි (ඡායාරූප)
Posted on Author admin
මස්කෙළිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු… Read More
කටුගස්තොටදී රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කටුගස්තොට – පේරාදෙණිය මාර්ගයේ 6 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස්… Read More