Gossips

මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් "
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට සිහි කැඳවීමක්
මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා මේ මස 31 වනදාට පෙර අයදුම්කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙවර ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී ඡායාරූප ලබාගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.