Gossips

මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ මුලික වැටුප ඉහළට

ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ දිනක මුලික වැටුපට රුපියල් 50ක් එකතු කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවින් දිසානායක පවසනවා.rn