සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා.
දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි මෙරට සෞදි ආරාබි තානාපති ප්රකාශ කර ඇත්තේ.
කෘෂිකර්ම සහ මාර්ග සංවර්ධන කටයුතු සංවර්ධන කිරිම සඳහා මෙම මුදල යෙදවෙනු ඇති.
Related Articles
විදුලි සංදේශ පරිඝනක හා තොරතුරු සේවාවන් හි වර්ධනයක්
Posted on Author admin
සේවා අපනයනයෙහි ප්රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා මහබැංකුව පවසනවා. 2017 වසරේදී මෙම ක්ෂේත්රයේ… Read More
ගැටළුවට විසඳුම පිවිතුරු හෙළ උරුමය කියයි
Posted on Author admin
අග්රාමාත්ය ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම මගින් එය විසදා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු… Read More
කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක් – අයෙක් මරුට, 13 දෙනෙකුට තුවාල
Posted on Author admin
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස්… Read More