Sports

මෙරට බර ඉසිලීමේ ඉතිහාසය අලුත් කළ ක්‍රීඩකයින් දිවයිනට

COLOMBO (News 1st) – ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (19) අලුයම දිවයිනට පැමිණියේ ය. ඔවුන් දිනාගත් මුලු පදක්කම් ගණන 7 කි. ඒ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ලෙස ය. ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් ජයග්‍රහණය කළ තරගාවලිය ලෙස මෙම තරගාවලිය ඉතිහායසට එක්වේ. ලෝක […]

The post මෙරට බර ඉසිලීමේ ඉතිහාසය අලුත් කළ ක්‍රීඩකයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.