දෙණියාය – කිරිවැල්දොල පාලම අසල නිවසක් වටලා මෙරට නිෂ්පාදිත ඛෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු අද මොරවක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
නිදහස් කුසලානයෙන් පසු ශ්රී ලංකා පිළට දිගු විවේකයක්
Posted on Author admin
අඛණ්ඩව තරඟාවලි කිහිපයකටම සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායමට මේ වන විට විවේකයක් ලැබී තිබෙනවා. ඒ නිදහස් කුසලාන තරඟාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත් වීමට සිදුවීමත් සමඟයි. ශ්රී ලංකා කණ්ඩායමට ඒ අනුව ජුනි… Read More
නැට්ට කොටා ගොඩගන්න කළ අලි මෙහෙයුම
Posted on Author admin
වැලිකන්ද සිංහපුර ප්රදේශය හරහා ගලාබසින Z- E ඇළට වැටුණු වන අලියෙකු ගොඩ ගැනීමට අද (13) වනජීවී නිලධාරීන්ට හැකි වුණා. පොලොන්නරුව,මනම්පිටිය,වැලිකන්ද වනජීවී නිධාරීන් එක්ව පැය නවයක පමණ මෙහෙයුමකින් අනතුරුව… Read More
මාතර සුසාන භූමියේ සිදුවූ ගුටිකෙළිය අන්තිමට නතරවූ තැන
Posted on Author admin
ආදාහනය කිරීමෙන් අනතුරුව මාතර මඩිහ ප්රදේශයේ පදිංචි කාන්තාවකගේ බෂ්මාවශේෂ ලබාගැනීමට ගිය ඥාතීන් පිරිසක් සහ මාතර සුසාන භූමියේ නගරසභා සේවකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. පසුගියදා ඇතිවූ… Read More