Gossips මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට Posted on July 19, 2018 Author admin Comments Off on මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු යක්කලමුල්ල – වතෝගල – උමංදොල ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජීව උණ්ඩ දෙකක් ද සොයා ගත් බවයි පොලීිසිය සඳහන් කළේ. 21 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.