Gossips මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයෙන්, වැඩි ඉල්ලුමක් Posted on February 16, 2019 Author admin Comments Off on මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයෙන්, වැඩි ඉල්ලුමක් මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින බවයි.