මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින බවයි.
Related Articles
උතුරු කොරියානු නායකයාගේ වියට්නාම සංචාරය නිමයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම සංචාරය නිමවා අද නැවතත් සිය රට බලා නික්මෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දෙදින සමුළුව එකඟතාවකින් තොරව නිමාවට පත්වුවද උතුරු කොරියානු… Read More
පුත්තලමට සහ රත්නපුරයට මහ වැසි
Posted on Author admin
බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරියේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුව නිසා ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කළ හැකි… Read More
නාවික හමුදා කැබ් රථයක් බොරලැස්ගමුවේදී ගිලන් රථයක ගැටෙයි
Posted on Author admin
බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද අලුයම අසාධ්‍ය රෝගියෙකු කළුබෝවිල රෝහල වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයක කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ගිලන් රථයේ ගමන්කළ වෛද්‍යවරයෙකු සහ උපස්ථායකයෙකු… Read More