Gossips මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන්ට හෙරොයින් අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට Posted on July 31, 2018 Author admin Comments Off on මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන්ට හෙරොයින් අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් මත්ද්‍රවය අලෙවි කළ පුද්ගලයා වැල්ලවත්තේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.