Gossips

මෙරටට හෙරොයින් රැගෙන ආ විදේශිකයෙකුට මරණ දඩුවම

අල කන්ටේනරයක සඟවා හෙරොයින් කිලෝ 8 යි ග්‍රෑම් 35 ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කළා.
මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙලෙස මරණ දඬුවම නියම කළේ රයිඩ් මොහොමඩ් හෙවත් ජාන් නමැති 48 හැවිරිදි පාකිස්ථානු ජාතිකයෙකුටයි.
2010 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුගේ නමට මෙම හෙරොයින් තොගය එවා තිබුණා.