Gossips මෙතෙක් සිටි පාලකයින් රට ගොඩනැගීමට, ආරක්ෂාවට නිසි වැඩපිළිවෙලක් සිදුකර නැහැ – ජ.වි.පෙ. Posted on July 30, 2018 Author admin Comments Off on මෙතෙක් සිටි පාලකයින් රට ගොඩනැගීමට, ආරක්ෂාවට නිසි වැඩපිළිවෙලක් සිදුකර නැහැ – ජ.වි.පෙ. හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද රට ආරක්ෂා කිරීමට මෙන්ම රට ගොඩනැගීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මින්නේරිය ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.