ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
