මේ වසර තුළ මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂය ඉක්මවීමට සැලසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ 34,000ක්, ජලජ ජීවී වගාව තුළින් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 40,000ක් සහ මිරිදිය ධීවර කර්මාන්තය මගින් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 38,000ක් ලෙස මත්ස්‍ය නිෂ්පාදනය මෙලෙස වැඩි කිරීමටයි ඉලක්ක කර ඇත්තේ.
