Gossips

මෙගා බ්ලාස්ට් නෙළුව සම්ප්‍රාප්තිය අති සාර්ථකව අවසන් – (ඡායාරූප)

සීතල නත්තල උණුසුම් කරමින් ශ්‍රී ලංකාවේ දැවැන්තම සජීවී ප්‍රාසාංගික අත්දැකීම හිරු මෙගා බ්ලාස්ට් නෙළුව සම්ප්‍රාප්තිය අති සාර්ථකව අවසන් වුණා.
එම ප්‍රසංගයේ ඡායරූප පහතින්.