මෙක්සිකෝවේ සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රයිෆල් සහ පිස්තෝල රැගෙන පැමිණි කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
