Gossips මෙක්සිකෝවේදී ගුවන් යානා අනතුරකින් 85කට තුවාල Posted on August 1, 2018 Author admin Comments Off on මෙක්සිකෝවේදී ගුවන් යානා අනතුරකින් 85කට තුවාල මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට දුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කළ මෙම යානය පසුව කඩා වැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.