මෙක්සිකෝවේ – සිනලෝආ ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තිබී ටොන් 50 ක පමණ බරින් යුක්ත මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.
අදාළ නිෂ්පාදනාගාරයේ පොළොව යට එම මත් පෙති ගබඩා කර තිබූ බව ද සදහන්.
මෙම මත්පෙති තොගය එරට නාවික හමුදාව විසින් පසුව විනාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
