මෙක්සිකෝවේ – සිනලෝආ ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තිබී ටොන් 50 ක පමණ බරින් යුක්ත මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.
අදාළ නිෂ්පාදනාගාරයේ පොළොව යට එම මත් පෙති ගබඩා කර තිබූ බව ද සදහන්.
මෙම මත්පෙති තොගය එරට නාවික හමුදාව විසින් පසුව විනාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
Related Articles
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
Posted on Author admin
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මීට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්… Read More
බස් ගාස්තු අඩු කරන්න ගැමුණුගේ සංගමය බෑ කියද්දී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ගත් තීරණය මෙන්න
Posted on Author admin
බස් ගාස්තු අඩු කරන්න ගැමුණුගේ සංගමය බෑ කියද්දී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ගත් තීරණය මෙන්න ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා… Read More
ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා අනතුරක (ඡායාරූප)
Posted on Author admin
යොවුන් ගායකයෙක් වන විරාජ් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අද මෝදර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක ගැටුණු විරාජ්ගේ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මීට දින 5කට පමණ පෙර… Read More