මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මූල්‍ය කාර්යසාධක බලකාය අනුමත කර තිබෙනවා.
ඊට අදාළව තමන් ලබාදුන් ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවති මූල්‍ය කාරක සාධක බලකායේ සැසිවාරයේදී එය තහවුරු කෙරුණු බව මහබැංකුව නිවේදනය කළා.rn
