රට තුළ පවතින මූල්‍ය අර්බුදයට අමාත්‍යාංශ කිහිපයක ව්‍යුහයකින් විසඳීමට හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ
Posted on Author admin
පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට… Read More
ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුවෙයි
Posted on Author admin
බලංගොඩ ,නිවසකින් ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුව තිබෙනවා. 26 හැවිරිදි කාන්තාවකගේ සහ ඇගේ පස් හැවිරිදි පුතුගේ මළසිරුරු මෙලෙස හමුව ඇති බවයි වාර්තාවන්නේ. Read More
කාන්තාවන් 1200 ක් අයි.ආර්.සී ලැයිස්තුවේ
Posted on Author admin
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් හෙවත් අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් ඇතුලත් කර තිබෙනවා. පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශය පවසන්නේ මින් වැඩි පිරිස බස්නාහිර පලාතෙන් වාර්තා වන බවයි. අයි.ආර්.සී… Read More