පලෙයි – වුන්ඩිකුලම් ප්රදේශයේ මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමකින් මියගොස් තිබෙනවා.
අකුණු සැර වැදුණු මොහු ඊයේ පස්වරුවේ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය ප්රකාශ කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ ධර්මපුරම් ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.
