පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට (24) දක්වා මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, මේ නිසා මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ ඉඩක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
සියල්ලටම සූදානම් – හිටපු කථානායක
Posted on Author admin
තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතරින් සුදුසුම පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා…. Read More
අර්බුදයට හේතුව ජනපති පහදයි
Posted on Author admin
රට තුළ මතු වී ඇති අර්බුදය දේශපාලන පක්ෂ අතර පවතින ප්‍රශ්නයක් නොව ස්වදේශීය සහ විජාතික චින්තන අතර පවතින ගැටුමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. පොළොන්නරුවේ අද (09) පැවැති උත්සවයකට එක්වෙමින්… Read More
එජාපය TNA අවශ්‍යතා සපුරන බව මහින්ද යාපා කියයි
Posted on Author admin
වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා සපුරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අකුරැස්ස – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන… Read More