පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල හෙට (24) දක්වා මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, මේ නිසා මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ ඉඩක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
