ඉදිරි පැය 12 තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යාහැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
බස්නාහිර පළාත් සභාව චක්‍රලේඛ වෙනස් කිරීම ගැන පරීක්ෂණයක්
Posted on Author admin
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන… Read More
කොළඹ කුණු එකතු කිරීම රාත්‍රී කාලයේ
Posted on Author admin
කොළඹ නගරයේ කසල එක්රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේදී සේවකයින් යොදවා කසල වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල්. වික්‍රමරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කොළඹ මහනගර… Read More
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක්
Posted on Author admin
අලූතින් විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ලොකෝමෝටිව් එන්ජින් සහිත දුමිරිය මේ වනවිට ධාවනය නොවන අතර, බලවේග කට්ටල දුම්රිය පමණක් ධාවනය… Read More