Gossips මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං Posted on May 2, 2018 Author admin Comments Off on මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඉදිරි පැය 12 තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යාහැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.