Gossips

මුහුදු පත්ලේ දිවෙන සන්නිවේදන රැහැන් සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක්

ඩිජිටල් සබදතා වෙනුවෙන් මුහුදු පතුලේ දිවෙන සන්නිවේදන රැහැන් පද්ධති සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
ඉන්දියානු සාගරය අපේ අනාගතය නිර්වචනය කිරීම මැයෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ගේ එකමුතුවෙන් පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවයයි එහිදී පැවැත්වුණේ.
එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වුණා.