මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
Related Articles
ලිබියාවේ බන්ධනාගාර ගැටුමෙන් 39 දෙනෙකු මියයයි
Posted on Author admin
ලිබියාවේ ටි්රපොලි අගනුවර බන්ධනාගාරයක ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගැටුමෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා… Read More
ෆාබ්‍රේස් සිය ධුරයෙන් ඉවත් වීමට සැරසේ
Posted on Author admin
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකාර ධුරයේ කටයුතු කරන පොල් ෆාබ්‍රේස් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරන්නේ එංගලන්ත කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන්… Read More
අයහපත් කාලගුණය නිසා මාළු මිල ඉහළට (ඡායාරූප)
Posted on Author admin
අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ධීවරයින් සිය ධීවර කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. මේ තත්ත්වය නිසා සිය දෛනික කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බවයි ධිවරයින් පවසන්නේ. මේ අතර අද (13) උදෑසන මුලතිව් මුහුදේදී … Read More