විදුලි කණුවක් ඇද වැටීමෙන් අවහිර වී තිබු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අද (26) පස්වරුවේ ඇද හැලුනු වර්ෂාවත් සමඟ කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය අතර ප්‍රදේශයේදී මෙලෙස දුම්රිය මාර්ගයට විදුලි කණුවක් ඇද වැටී තිබූ බවයි.
