මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (23) උදෑසන හට ගත් දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අලූත්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් බේරුවල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ බවයි.
මේ හේතුව නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.
කෙසේ වෙතත්, එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
