Gossips මුහුදට පැන දිවි හානි කරගැනීමට තැත් කළ කාන්තාවක් මුදාගැනේ Posted on June 5, 2018 Author admin Comments Off on මුහුදට පැන දිවි හානි කරගැනීමට තැත් කළ කාන්තාවක් මුදාගැනේ හලාවත ප්‍රදේශයේදී මුහුදට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 38 හැවිරිදි මෙම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.