Gossips

මුහුණු මාරුවීමෙන් ඵලක් නැහැ

මුහුණු මාරුව නොව අවශ්‍යව ඇත්තේ ආණ්ඩු මාරුවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.