Gossips මුහුණු පොතේ මාලිංග – තිසර ගැන ඇති වූ කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යයි Posted on January 6, 2019 Author admin Comments Off on මුහුණු පොතේ මාලිංග – තිසර ගැන ඇති වූ කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ පසුගියදා පළවූ වාර්තා පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.