Gossips

මුහුණු පොතට සයිබර් ප්‍රහාරයක්

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් සහිත, බග් හෙවත් මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඇතිවී තිබෙන බව එම ආයතනය ප්‍රකාශ කළා.
එමගින් පරිශීලකයන් සිය මිතුරන් සදහා පමණක් ඉදිරිපත් කරන සටහන් ඕනෑම අයෙකුට දැක ගත හැකිවීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, පසුගිය මැයි 18 වනදා සිට 22 වනදා දක්වා ෆේස්බුක් භාවිතා කරන්නන් සිය පිටුවල සිදුකළ ඉදිරිපත් කිරීම්වලට පමණක් මෙය බලපාන බවයි ෆේස්බුක් ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.