යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.
අදාල යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවන අතර ඉන් එක් යතුරුපැදියක් ධාවනය කරන්නේ කාන්තාවක් විසින්.
එම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්වී තිබුනේ මේ ආකාරයෙන්.
Related Articles
වරකාපොළදී මත්පැන් සහ ජීව අත්බෝ්බ්මයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
වරකාපොළ – ඇත්නාවල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කෑගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ… Read More
ඇමති කබීර්ගේ දොරට පයින් ගැසුවේ නැහැ – මන්ත්‍රී විජේමාන්න කියයි
Posted on Author admin
මහාමාර්ග අමාත්‍ය කබීර් හෂිම් හමුවීමට බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යංශයට ගිය අවස්ථාවේදී තමන් එහි දොරකට පයින් ගැසු බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව කළුතර දිස්ත්‍රීක් එක්සත් ජාතික… Read More
පොල්ගහවෙල – මැද්දලන්දේ රිය අනතුරකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More