Gossips

මුස්ලිම් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ ට්‍රම්ප්ගේ යෝජනාවට අනුමැතිය

මුස්ලිම් වැසියන් වෙසෙන රටවල වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරිපත් කළ යොජනාවට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.