Gossips

මුස්ලිම් පාසල් හෙට ඇරඹෙයි

දෙවන පාසල් වාරය සඳහා මුස්ලිම් පාසල් හෙට (17) සිට ආරම්භ වනවා.
අනෙකුත් සියලු පාසල් එළඹෙන 22 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.